Author Archive for Chandrasena Pandithage
Thursday, September 3rd, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ මෙරට ජනතාව වන අප විසින් විශාල පරිශ්‍රමයක් දරා නව රජයක් බිහිකරගෙන ඇත. එහි පළමු අදියර පසුගිය වසරේ නොවැම්බර් මස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්කරමින් තැබූ පළමු පියවර, මහාමැතිවරණය නිමවෙන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වාගෙන ගියේ දහසක් දුෂ්කරතා මධ්‍යයේ බව අපි දුටුවෙමු. එතුමා දේශපාලන බිම්බෝම්බ අටවා තිබු මගදිගේ ගමන් කලේ ඉතා පළපුරුදු දේශපාලඥයෙකුටත් […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Sunday, August 16th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ වසර ගණනාවක් රටේ එක පෙදෙසකට වැස්ස. වතුරට ගෙවල් යටවෙලා, මිනිසුන් අනාත කඳවුරු වල. කඳු කඩා වැටිලා මිනිසුන් ඒවාට යටවෙලා මැරෙනවා. ඒ රටේ එක පැත්තක. අනික් පැත්තේ නියගය. කෙළවරක් නැති නියගය.මිනිසුන් එකතුවෙලා දෙවියන්ට කන්නලව් කළා. අඛණ්ඩව වසර හතරක්ම කන්නලව් කළා. අවසානයේදී දෙවියෝ තීරණය කළා මේ කර්තව්‍ය සඳහා විෂම කාර්ම පුත්‍ර රාජයාව මනු ලොවට එවීමට.. […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Sunday, August 2nd, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ මෙවර මැතිවරණයේදී ඉතා පැහැදිලිව පොදු ජන පෙරමුණ ජය ගන්නා බව ඉතා පැහැදිලිය. මේ බව සතුරාද මැනවින් දනී. මැතිවරණය කල් දමා ගැනීමට සියලු ආයුධ පාවිචිචි කරමින් වෙර දැමු ඔවුන්, දැන් දැන් දැනගෙනම, පරාජය වෙන මැතිවරණයක් සඳහා වියදම් කරමින් රට පුරාම සැරිසරයි. සතුරා දැන දැනම පරාජය උදෙසා සටන් කරන්නේ නැත. දැන් සතුරාගේ මිතුරා එනම් ඔවුන් […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Sunday, July 26th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ කඩා බිඳ දමා ඇති මේ රට ලෝකයේ ධනවත් හා බලවත් රාජ්‍යක් බවට නැගී සිටීමට අවශ්‍ය වන්නේ බලයයි. මේ රටේ සියලුම ජන කොටස් වලට අවශ්‍ය තරම් බලය ලබාදෙන්නේ කෙසේද? ඒ සඳහා සැලසුම් කල යුත්තේ කුමන ආකාරයටද යන්න අපි සාකච්චා කරමු. මේ රටේ මිනිසුන්ට විදුලි බලය නොමිලේ ලැබෙන්නේ නම් කුමක් වේවිද? එය එසේ කල හැකිද? […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Monday, July 20th, 2020
චන්ද්‍රසේන පණ්ඩිතගේ කොරෝනා වෛරසය සිදුකරමින් සිටින්නේ, දේශපාලන ක්‍රියාවලියකි. මේ වෛරසය කුමන පදනමකින් හෝ මේ ලෝකය මත බිහිව ලොව පුරා පැතිරී යාමට ස්වභාව මනාව උපකාරිව ඇත. ඒ හේතුවෙන් අද ලොව පුරා සියලුම රටවල සිටින රාජ්‍ය නායකයින්ට මේ වෛරසය සමග පොරබදමින්, තම තමන්ගේ බලය පෙන්වීමට අවස්තාවක් ලැබී ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී තම මුදල් බලය හා ආයුධ බලය පා […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Saturday, July 18th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ බුවනෙකබා මහා රජතුමා ඉදිකළ කුරුනෑගල රාජ සැබෑ මන්දිරය පොලොවට සමතලා කර ඇත. මෙය මේ දිනවල දේශපාලන වේදිකාවේ රඟ දෙන අලුත්ම නාටකයයි. මේ නාටකයේ ප්‍රධාන නළුවා බවට පැහැදිලිවම දකින්නේ, කුරුනෑගල නගරාධිපතිවරයායි.මේ නගරාධිපතිවරයා, මේ මහා මැතිවරණ සමයේ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා තරඟ කරන කුරුනෑගල ආසනයේ, ඉතා පුරානයයි සලකෙන බුවනෙකබා රාජ සමයට අයත් රාජ සභා ගොඩනැගිල්ල […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Wednesday, July 15th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ අපට ඇත්තේ යහපාලනය විසින් බලගැන්වූ මැතිවරණ කොමිසමකි. මේ කොමිසමට කිසිවෙක් නොසිතන ආකාරයේ බලතල රාශියක් පවරා ඇත. එබැවින් මැතිවරණ කොමසාරිස් තුමා බොහෝවිට කටයුතු කරන්නේ විධායක බලතල ඇති මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙසය. එය සැබෑ ස්වාධින මැතිවරණ කොමසාරිස්වරයෙකුට නම් ඉතා හොඳ තත්වයකි. ඇත්ත වශයෙන්ම ඔහු, ඔහුට අවැසි ආකාරයට සියල්ලම සිදුකරමින් සිටි. එසේ කිරීමට ඔහුට බලතල ඇත. තවද […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Monday, July 13th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ මෙරට චන්ද බලය උරුමව ඇත්තේ මෙරට ජනතාවටය. එය පුද්ගලයින් සතු ප්‍රබල ධන නිධානයකි. නමුත් මෙරට දේශපාලකයින් සිතාගෙන ඉන්නේ, ඒ ඒ චන්ද තමන්ට උරුම චන්ද ලෙසයි. මේ මිත්‍යාව මත පිහිටා බොහෝ නායකයින් ඒ චන්ද පදනම පෙන්වා තමන්ට උරුම නැති වරදාන ලබා ගැනීම සෑම විටකදීම සිදුකරන පහත් දේශපාලන ක්‍රියාදාමයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙවර පොහොට්ටුවට […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Saturday, July 11th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ මැතිවරණ උණුසුමින් ශ්‍රී ලංකා භූමි තලය , උණුසුම්ව ඇත. වර්ෂ 1815 න් අවුරුදු 200 කට පසුව,එනම් 2015දීද සතුරා යලිත් මේ බිම ජයගත්හ. එදා උන් ලද ජයග්රහණයද, වර්ෂ 1815 යටත්විමට සමානවූ ක්‍රියාවලියකි.ඔවුන් ජයපැන් බොමින් මුළු රටම අගාධයකට තල්ලු කර දැමුහ. ඒ යුගයට අපි “යහපාලනය”.යයි කියමු. යහපාලනය ගොඩනැංවීමට දායකවූ සියල්ලන්ම ජාතික සතුරන්ය, අපි එදා සිට […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Saturday, July 4th, 2020
සම්බන්ධීකරණය චන්ද්‍රසේන පණ්ඩිතගේ ප්‍රශ්නය: : මහත්මයාණෙනි, ශ්‍රී ලංකාවේ මහා මැතිවරණයට ඇත්තේ ඉතාමත් කෙටි කාලයක්, මේ මැතිවරණය හා බැදුන ගැටලු රාශියක් රට පුරා පැන නැගී තියෙනවා, මේ ගැටලු වලට පැහැදිලිව පිලිතුරු දිය හැකි අයෙකු ඔබ විසින් ගොඩනැංවූ දේශපාලන පක්ෂයෙන් සොයා ගැනීම අසීරු කරුණක්, දැන් ඉන්නා නියෝජිතයින් එකම ප්‍රශ්නයට විවිධ පිලිතුරු සපයනවා, මෙය මාධ්‍යවේදීන් වන අපට මහත් […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Thursday, July 2nd, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයකි. මේ දේශපාලන පක්ෂය මෙරට සිටි උගත්, ඇති දක්ෂ තරුණයින් විසින් සිය ශක්තිය වැයකර ඉතා අසීරුවෙන් ගොඩනගන ලද එකම දේශපාලන ව්‍යාපාරයයි. මේ ව්‍යාපාරයට අප සම්බන්ධවුයේ, වර්ෂ 1967දිය. මෙය ගොඩනැංවීමට හේතුව මෙරට උගත් බුද්ධිමත් මිනිසුන් අතට රාජ්‍ය බලය ලබා ගැනීමයි. ඒ වන විට පැරණි වාමාංශික ව්‍යාපාරයට වසර 30ක කාලයක් ගතව […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Thursday, June 25th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ අති උත්තම මැල්කම් රන්ජිත් කාදිනල්තුමා දේශපාලනය කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ හරින් ප්‍රනාන්දු හිටි හැටියේම, කාදිනල්තුමා ඉලක්ක කරගෙන චෝදනාවක් දමා ගසන ලදී. ඔව්! කාදිනල්තුමා සිදුකරන්නේ දේශපාලන ක්‍රියාවලියක් බව ලොවම දනී. එමෙන්ම. පන්සලේ හාමුදුරුවරු කරන්නේද දේශපාලන ක්‍රියාවලියක් බව අපි දන්නෙමු. සෑම ආගමික දර්ශනයක්ම දේශපාලනය හා සම්බන්ධතාවයක් ඇත. මේ ලොව වාසය කරන සියලුම මිනිසුන් […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Tuesday, June 23rd, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ මෙවර මහා මැතිවරණ සටන ආරම්භව ඇත. මෙරට කොටි ත්‍රස්තවාදය නිමකල ජනාධිපතිවරයාවූ මහින්ද රාජපක්ෂ මහතා, 2015 ජනවාර් මස 8 වෙනිදා ලද පරාජයෙන් පසු, තවමත් ස්ථාවර රජයක් මේ භුමියේ පිහිටුවා ගැනීමේ වරම අහිමිව ඇත. මෙවර ඇත්තේ ඒ අහිමි කල ජනවරම යලි ස්ථාපනය කොට නැවත මේ රට සංවර්ධයේ දිසාවට ගමන් කරලීමේ කටයුත්ත ආරම්භ කිරීමේ සටනයි. දැන් […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Friday, June 19th, 2020
Chandrasena Pandithage On your birthday this year, We patriotic wanted to write to you and thank you for everything you have done for our country. Your work is truly mesmerizing and you are an exemplary leader for future generations who wish to follow the world of politics. Thank you once again! I’m wishing you a […]
More >
Posted in Chandrasena Pandithage, Politics | 1 Comment »
Wednesday, June 17th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ ශ්‍රී ලංකා මහා බැංකුව පිහිටුවා මේ වනවිට වසර 70කි. මේ රටේ වසර 70වක කාලය පුරා විවිධ දේශපාලඥයින් විසින් සිදුකල සෑම සියලු දෙයක්ම සුපහදිලිව දන්නා එකම ආයතනය, මේ ශ්‍රී ලංකා මහා බැංකුවයි. වසර 70ක් පුරා මේ රටේ සිදුව ඇති සෑම සියලු ආර්ථික ක්‍රියාවලියකටම වගකිව යුතු ආයතනය වන්නේද ශ්‍රී ලංකා මහා බැංකුවයි. වර්තමාන මහා බැංකුව […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Friday, May 22nd, 2020
Chandrasena Pandithage In Sri Lanka, the most powerful unit called “people of Sri Lanka”. Nobody has a right to stand above them. That is a law, Country’s decision-makers are them, not anyone else. Presidents, Prime ministers, Parliament, or Court’s duty is to work for them. Presidential elections. Parliament elections and referendums are very important to […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Sunday, May 10th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ මේ රටේ අමුම අමු පෙරේතයින් රංචුවක් දේශපාලනය කරමින් සිටින බව අපි දන්නෙමු. මේ රංචුවට ජනාධිපතිවරුන්ව සිටිය වුන්, මැති ඇමතිවරුන්ව සිටිය වුන්, ඇතුළුව සියලුම ජනසමාජයන් නියෝජනය කරන්නන්ගෙන් සමන්විතය. මොවුන්ට නිතිය කැඩීමත් නිත්‍යානු කුල වන අතර, නිතිය රකිමින් ව්යාවස්තානුකුලාව කටයුතු කිරීමත් නීති විරෝධී කටයුත්තක ලෙස අර්ථගැන්විය හැක. මේ පෙරේත ප්‍රජාව 2009 මයි මස ලද පරාජයත් […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Thursday, April 30th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ බලයට පත්වී මාස 5ක් නිමවා ඇත. සිදුවෙන ක්‍රියාවන් හා ඒවාට දක්වන ප්‍රතික්‍රියාවන් අපි දකිමින් සිටින්නෙමු. අප ජීවත්වුණා කාල පරිච්චේදය තුලදී රාජ්‍ය පාලකයෙකු මෙතරම් සංවිධානාත්මක බුද්ධිමත්ව රාජ්‍ය පාලනය සිදුකරන ආකාරයක් අපි දැක නැත්තෙමු. මෙම ක්‍රියාවලින් දකින අපි, ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ ජීවත්වෙන භාග්‍යමත්ම ජන කොට්ඨාශය වෙමු. ජනාධිපතිතුමා, කිසිවෙකුටත් පහර ගසන්නෙත් නැත. ව්යාවස්තාව උල්ලංගනය කරන්නෙත් නැත. […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Sunday, April 26th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ මැතිවරණ කොමසාරිස්තුමාට බලවත් වගකීමක් ඇත. ඒ සාධාරණ මැතිවරණයක් පවත්වා, මෙරට පරමාධිපත්‍ය බලය වූ ජනතාවගේ අපේක්ෂිත රජයක් පිහිටුවා ගැනීමට මහා මැතිවරණයක් පවත්වා, රජයක් පිහිටුවා ගැනීමට මග පෑදීමයි. ඇත්ත වශයෙන්ම මෙරට සාධාරණ මැතිවරණ පවත්වන ලද්දේ වර්ෂ 1977 වර්ෂය තෙක් වන අතර, ඉන්පසු මෙරට බලයේ සිටි රාජ්‍ය නායකයින් සෘජුවම සිය බලය පා මැතිවරණ ජය ගැනීම හා […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Wednesday, April 8th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ මාක්ස්වාදය යනු මේ ලෝකය හා ස්වභාවයේ හැසිරීම සම්බන්ධව සාකච්චා කරන තවත් දර්ශනයකි. මේ දර්ශනය තුලින් සමාජයේ පරිනාමය සම්බන්ධව ඉතා ගැඹුරින් සාකච්චා කොට අනාගතයේදී බිහිවන සමාජක්රම හා ඒවායේ ව්‍යුහයන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කොට ඇත. අපි දන්නවා චාර්ල්ස් ඩාවින් විසින් සත්ව පරිනාමවාදය ඉදිරිපත්කොට සමාජය හා මිනිස් මනස නව තලයකට ඔසවා තැබූ බව. ඒ දාර්ශනිකව පහල […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Tuesday, March 31st, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ පසුගිය වසරේ නොවැම්බර් මස 19 වෙනිදා ලෝකයේ උපත ලද කොරෝනා හෙවත් කොවිඩ්-19 නම්වූ මදනල කුමරිය පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වෙනිදා චීනයේ හුවාන පලාතෙන් මතුවී සුළි සුළඟක් ලෙසින් ලොවපුරාම ගමන් කරමින් සිටින අවස්තාවක අපි ඒ දෙස මහත් උද්යෝගයකින් බලා සිටින්නේ, මේ කොරෝනා කුමරිය මේ ලෝකය තුල කුමන අරමුණකින් කුමක් කිරීමට සැරසෙන්නේද යන කුතුහලයෙන් […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Thursday, March 26th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ මේ දිනවලදී කොරෝනා වෛරසය ජාත්‍යන්තර දේශපාලනයේදී හා ජාතික දේශපාලනයේදී මනරම් කාර්යභාරයක් ඉටුකරමින් සිටි. අප මේ වෛරසය හා ගනුදෙනු කිරීමේදී, ඉතා බුද්ධිමත්ව කටයුතුකර කොරෝනා වෛරසය ඉතිහාසයේ, විමුක්තිදායකයකුගේ කාර්යභාරය ඉටුකළ දෙවාශිර්වාදයක් බවට පරිවර්තනය කරගත හැක. ඉපදෙන සෑම සියලු දෙනෙක්ම මැරෙන අතර, කොරෝනා වෛරසය විසින් මේ මතක්කර දෙන්නේ, අමරණීයයි සිතාගෙන කටයුතු කරන මිනිසුන්ට මරණය ඔවුන් කරා […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Thursday, March 5th, 2020
චන්‍ද්‍රසේන පණ්ඩිතගේ උපාධියක් ලැබුවෙක් එය ලබන්නේ සිය ජිවිත කාලයම උපාධිය ඉලක්ක කරගෙන සිදුකරන කැපකිරීම නිසාය. එය බරපතල කාර්යභාරයකි. උපාධිය ලබාගත් ඔවුන්ට ඊට සරිලන රැකියාවක් ලබා ගැනීමට නොහැකි සමාජයක් ඇත්නම්, ඒ සමාජය යනු උපාධිදාරියෙකුට සරිලන සමාජයක් නොවේ. එය උපාධිදාරීන් ඝාතනය කරන සමාජයකට සමානය. යම් හෙයකින් උපාධිදාරියෙක් ගොඩනැගිලි කම්කරුවෙක් ලෙස රජයේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ නම් තත්වය […]
More >
Posted in Chandrasena Pandithage | 3 Comments »
Friday, January 17th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ ගරු ජාතික පාසල් ප්‍රධානාචාර්ය තුමියණි/ තුමණි, ලංකාවේ අතිදක්ෂ ගුරුවරයා හෝ ගුරුවරිය, අද ඔබේ පාසලේ අපොස උසස් පෙළ පන්ති සඳහා උගන්වමින් සිටින බව ඔබත්, ඔබ මෙන්ම අපත්, රටමත් දන්නා කරුණකි. රටේම දක්ෂම ගුරුවරයා එක අවස්ථාවකදී ඔබේ පාසලේ සිටින උපරිම වශයෙන් 40 ක්වූ සිසු දරුවන්ට උගන්වමින් සිටින බව අපි සැවොම දන්නෙමු. රටේ දක්ෂම ගුරුවරයා තම […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Thursday, January 16th, 2020
සම්බන්ධීකරණය චන්ද්‍රසේන පණ්ඩිතගේ ප්‍රශ්නය: මහත්මයාණෙනි, වර්තමාන ශ්‍රී ලංකාව පසුගිය යහපාලන රජය විසින් අවුල් ජාලයක් බවට පත්කර හමාරයි. මේ තත්වයට වගකිවයුතු එක් පක්ෂයක් වන්නේ, ජනතා විමුක්ති පෙරමුණයි. මේ සම්බන්ධව පැහැදිලි පිළිතුරක් දිය හැකි කිසිවෙක් ඒ පක්ෂය තුල නැහැ. විවිධ අය විවිධ දේවල් කියනවා. ඒ නිසයි අප ඔබ හමුවට පැමිණියේ. මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 69ක […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Sunday, January 12th, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ විසිනි. රන්ජන් රාමනායකගේ හඬපට රාජ්‍ය කලම්බා, මෙරට ජනතාවට බලකරමින් කියා සිටින්නේ, තව දුරටත් මෙරට අධිකරණය සම්බන්ධව කිසිදු විශ්වාසයක් නොතබන ලෙසයි. විධායකය, ව්‍යාවස්තාධායකය හා අධිකරණයෙන් රාජ්‍ය නිර්මාණය වන්නේ නම්, කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි පාදඩ අධිකරණයක් සමග තවදුරටත් මේ රාජ්‍යට පැවතිය නොහැක. අධිකරණය පාදඩකරණයට ලක්වී ඇත්නම් කලයුත්තේ අධිකරණය විසුරුවා හැර නව අධිකරණයක් ස්ථාපිත කිරීමයි. නමුත් […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Wednesday, January 1st, 2020
චන්ද්රසේන පණ්ඩිතගේ විසිනි. අප සිතන විදිය හා පතන විදිය, බලපාන්නේ අපට පමණක්ම නොවේ. අප මිනිස් සමාජයේ ඒකකයක් බැවින් එය පොදුවේ සමස්ත සමාජයටම විශාල බලපෑමක් සිදු කරන කරුණක් බවට පත්වෙනවා. මේ වනවිට මේ රට, ඉන්දියන් සාගර කලාපය තුල නවතම ආකාරයේ ගමනකට සූදානම් වෙමින් සිටින බැවින්, මේ විෂය සම්බන්ධව පුලුල්ව කථා කරන්න අප සැමට සිදුව තිබෙනවා. මෙම […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Monday, December 30th, 2019
චන්දුසේන පණ්ඩිතගේ විසිනි දේශපාලනය ඉතා ගැඹුරු විෂයකි. මෙහි බැරෑරුම්ම කටයුත්ත වනුයේ, රටේ ජනමනස නිසි ලෙස අවබෝධකරගෙන, එය කළමනාකරණය කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී මේ වන විට දින 40ක කාලයක් ගතවී ඇත. එතුමාව බලයට පත් කිරීමට චන්දය දුන් ලක්ෂ 69ක්වූ ජනතාව තුල ඇත්තේ, අපේක්ෂාවන් 69 ලක්ෂයකි. මේ අපේක්ෂාවන් 69 ලක්ෂය අතර ඒ ඒ පුද්ගලයාට […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Monday, December 30th, 2019
චන්දුසේන පණ්ඩිතගේ විසිනි නගරය පුරාම ඩෙංගු. දෙවියන්ට මේකට පිලියමක් කරන්න හිතුනා. මිනිස් වෙස්ගත් දෙවියන් ගෙයින් ගෙට ගියා. මිනිසුන්ට වෙන වෙනම උපදෙසක් දුන්නා මේ නගරයෙන් මේ රෝගය තුරන් කරන්න ඔබලාට පුළුවන්. හැබැයි ඔබ හැම, මම කියන විදියට මේ පූංචි කෙම කරන්න, සුදානම් වෙන්න. දෙවියන් කීවා ලබන සතියේ මම ඔබලා මුණ ගැසෙන්න එනවා. ඒ වෙනකොට, ඔබලා පෝච්චියක […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Thursday, December 19th, 2019
චන්දුසේන පණ්ඩිතගේ විසිනි මේ රටේ පාන්පිටි මිල අඩු කිරීම සම්බන්ධව විවිධ මත රාශියක් විවිධ පාර්ශවයන්ගෙන් රටට මුදා හැරෙමින් පවතී. සමස්තයක් වශයෙන් මේ රටට පාන් පිටි ගෙන්වීම සම්පුර්ණයෙන්ම නවතාලිය හැකි නම් ඉතා හොඳ කාර්යයකි. එය තීරණය කල යුත්තේ, මෙරට ජනතාවය. 1505දී පාන් මේ රටට හඳුන්වාදීමත් සමග පාන්පිට් ව්‍යාප්තිය මේ රට පුරා විසිරි පැතිරී ගොස් එය ජනතාවගේ […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »