Author Archive for Uncategorized
Sunday, April 30th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න කෙලින් කියන්න බැරි හය්යෙන් කියන්න බැරි බොහෝ අ ය මුමුණති .murmerහෙවත් කෙඳිරිල්ලට ”මිමිණුම ”යන වචනය යෙදුවේ මුනිදාස කුමාර තුන්ගයය් මම අසා ඇත්තෙමි .කදිම වචනයකි .දේශප්‍රේමීන් හෙවත් ජාතික වාදීන් ලෙස පෙනී සිටිමින් මේ වනවිට බොහෝ අ ය දැන් ජාතික වාදය ට නව අර්ථ කතන දෙන්නට තත් කරති .ඔවුහු ජාතික වාදයට කෙලින්ම විරුද්ධ නොවෙති .එහෙත් […]
More >
Posted in Uncategorized | No Comments »
Friday, April 28th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න 1952 පෙබරවාරි මස ”ටැමිල් කල්චර් ” නම් සඟරාවට ඥාන ප්‍රගාසර් පියතුමා ලියා ඇති ”’ශ්‍රී ලංකාව පටන් ගත් දා සිටම දෙමලුන්ගේ රටකි ”ය සදහන් වේ එමෙන්ම”” ශ්‍රිලංකාවේ ග්රාමනාම සිය ගණනක් ”ට පෙර සිටම පැ වතී බවත් ඒවා දෙමල බවත් […]
More >
Posted in Uncategorized | 2 Comments »
Wednesday, April 19th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න රටේ ප්‍රධාන නීතියක් තිබියදී , බෙදා පාලනය කිරීමේ වාසිය තකා ඉංග්‍රීසින් විසින් යාපනේ දෙමල ජනයාට විශේෂ වරප්‍රසාදයක් වශයෙන්අමතරව ස්ථාපිත කරන ලද ”තෙසවලමෙය් ” නම් වූ මේ ප්‍රාදේශීය නීතියද ඉංග්‍රීසින් විසින් පවත්වාගෙන යන ලදී .’ මෙය දෙමළුන්ට දුන් විශේෂ වරප්‍රසාදයක් නොවන බවත් එසේකලේ යාපනේ දෙමලුන්ගේ පාරම්පරික අයිතීන් රැකීමට බවත් මෙසේම මුස්ලිම් හා උඩරට […]
More >
Posted in Uncategorized | No Comments »
Thursday, April 13th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න දෙවන ලෝක සංග්‍රාම සමයේ ඉංග්‍රීසින් විසින් ඉදිකළ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 103 තිබුනේය .දැන් 99 ක් ඇත 1948 දී මේවා සිංහලයන්ට ලැබුනේ නැත .රන්පවුම් 2,50 000 ක් ගෙවා 1957 දී මේවා ලංකා රජය පවරා ගත්තේය .එහෙත් ඒවා යහපාලන රජයේ අගමැති විසින් ඉන්දියාවට නැවත බදු දීමට කස කවය් .2017 වෙසක් උත්සවයට පෙර ඔහු මෙම […]
More >
Posted in Uncategorized | 9 Comments »
Wednesday, April 12th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න (මගේ ”’ජාතිය පාවාදීම ”’ පොතේ කොටසක් ”)) 1832 දී රාජකාරිය තහනම කිරීමේදී එය වැඩවස ම් ක්‍රමයකට අයත් වහල් සේවයක් බව ඉංග්‍රීසීන් විසින් ප්‍රකාශ කරන ලදී මතු පිටින් මහා සාධාර නයක් කරන බවක් අඟවමින් මොවුන්ගෙන් සමහරෙකු කටයුතුකලේ වෙනෙකක් සිතතුළ සඟවා ගෙනය .. ඔවුන් සිතුවේ රාජකාරි ක්‍රමය තහනම් කර කුලී සේවකයන් ඇති කිරීමේ ක්‍රමයක් ඇති කලවිට […]
More >
Posted in Uncategorized | No Comments »
Tuesday, April 11th, 2017
By Nishthar Idroos Courtesy FT.lk It has now transpired that 142 out of the 225 members in the current Parliament have not passed the GCE Advanced Level examination while 94 of the 142 MPs have not even passed the GCE Ordinary Level examination ‘Democracy is the counting of heads, not what’s in them’ – Padraig Deignan […]
More >
Posted in Uncategorized | 1 Comment »
Friday, April 7th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න සිංහලේ රාජකාරි ක්‍රමය යොදා ගත්තේ උත්තරීතර සමුපකාරික ක්‍රමයක් පවත්වා ගැනීම සඳහාය ..එම සමුපකාරික සමාජ ක්‍රමයේ පොදුවැඩ වලින් ඈත්විය හැකිවන්නේ ආත්මාර්ථය පමණක් තකන කෙනෙකුට පමණි .තමන්ගේ කාම බීම සොයා ගැනීමට වැදගත් වන වැව නඩත්තු කිරීම ඔහුගේම යහපත පිණිස බව ගොවියාට ඇන ඇන කියාදීම අවශ්‍ය නොවීය .. සිංහල සමාජයේ අර්ථ සංවිධානයට කේන්ද්‍ර වුයේ ඉඩම් හා […]
More >
Posted in Uncategorized | 1 Comment »
Sunday, April 2nd, 2017
ධර්මසිරි සෙනෙවිරත්න කොතලාවලත් ඉඳහිට සුද්දන්ට පයිනුත් ගැහුවා ඒ ජාතිකත්වය රකින්න නොවෙය් ,තමන් සින්හලවෙලා ඉපදුන හින්ද සුද්දෝ ගහනකොට තමන්ටත් වදින හන්ද ,ඇතිවෙන තරහට විතරය් . ඒවගේ තමය්හුන්ගක් ජාතික චින්තන වාදීනුත් .මමත් දැක්කා දේශනය ගැන දැන්වීම එය share කළා කාටත් දන ගන්න .හැබය් මේවා අගය කරන සමහරුන්ටත් සමහර වෙලාවට අමතකවීම් වෙනවා ඇති එහෙම වෙලාවට වෙන ක්‍රමයකින් හරි […]
More >
Posted in Uncategorized | 2 Comments »
Thursday, March 30th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න පර සතුරන් දෙපලු කරන්නට ”’මට සිංහල කඩුවක් දෙව ”’ය් පොළොන්නරුවේ මහා පරාක්‍රම බාහු රජතුමා එදා කී හැටි ඉතිහාසය දන්නෝ දනිති. රුසියාවේ පුටින්ද එය දන සිට ඇත . කොය් කඩු වෙනුත් සතුරන් දෙපලු කල හැකි නමුත්සතුරු ප්‍රශ්නය ඉවරටම ඉවර කල හැක්කේ රටට ගැලපෙන, අපේ අතට හුරු ආයුධයෙන් බව පරාක්‍රම බාහු රජ තුමා දැන […]
More >
Posted in Uncategorized | No Comments »
Sunday, March 26th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න සියලු සුළු වාර්ගික චන්ද සහ දේශද්‍රෝහී සිංහලයන්ගේ ත් බෞද්ධ විරෝධීන්ගේත් චන්ද ලබා ගෙන අලුත් ව්‍යවස්ථාවක් අනුමත කිරීම සඳහා පවත්වන ජන මත විචාරණයක් ජය ගැනීමට යහපාලන රජය ට කිසියම් හැකියාවක් අතය් දේශප්‍රේමී ජනතාව අතර දැන් දැඩි බියක් ඇත ..සිංහලේ ඉතිහාසයේ මෙතෙක් කිසිකලෙක නොවූ විරු අන්දමින් සිංහල බෞද්ධ උරුමය මරාදමා මිනී පෙට්ටියේද බහා අන්තිම ඇ […]
More >
Posted in Uncategorized | No Comments »
Tuesday, March 21st, 2017
ධර්මසිරි සෙනෙවිරත්න ජෙනීවාවල ඇති බෞද්ධ පන්සල සිංහලයන්ටත් බෞධ්ධයන්ටත් ද්‍රෝහිවී ඇත .එජාපයටත් යහපාලනයටත් කත අදින දායකයන්ගේ මුදලට බයවුණා. එහි චීවර ධාරීන් භික්ෂුවගේ කාර්ය භාරය හා උරුමය අමතක කර දේවදත්ත නිකායට එක්වී ඇති බව දන ගන්නට ඇත .සරත් ජෙනීවා වල කතා කිරීමට නම් එහි පිළිගත් ආයතනයකක් මගින් ලියා පදිංචි විය යුතුව ඇත . මේ පන්සලේ බලවත්තු සරත්ට […]
More >
Posted in Uncategorized | 12 Comments »
Sunday, March 12th, 2017
ධර්මසිරිසෙනෙවිරත්න කොටියෝ ස්රිමහ බෝධීන් වහන්සේට වෙඩිතබා විනාශ කරන්නට උත්සාහ කළහ දළදා මාලිගාවට බෝම්බ ගැසුහ උතුරේත් නැගෙනහිරත් ඇති සියලු බෞද්ධ පුරාවස්තුන් විනාශ කිරීමේ ව්‍යාපාරයක උන් නියලී ඇත මුස්ලිම් කාරයෝ දීඝ වාපිය බුල්ඩෝසර් කළහ කුරගල පල්ලි හදුහ සිරීපාද භූමියටත් රිංගාගෙන ඇත ..එහෙත් තවමත් රටේ බෞද්ධයන් 70%සිටින්නේලු .එහෙව් රටේ අගමැති අන්ග්ලිකන කිතුණුවෙක් වී ඇතවසර 2600ක් බෞධ්ධරාජ්‍යයක්ව පැවතෙමින් එන […]
More >
Posted in Uncategorized | 1 Comment »
Wednesday, February 15th, 2017
පංචන ජයසිංහ මහලේකම් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය(මුහුණු පොතෙන් උපුටාගෙන එව්වේ ධර්මසිරි සෙනෙවිරත්න ) බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට කළ අනුශාසනය කුමක් ද? “තෙපි ඡන්ද දෝස භය මෝහාදියෙන් අගතියට නො ගොස් මෙත්තා කරුණා මුදිතෝපේක්ෂායෙන් ම විහරිත වව්! යමෙක් එය පිළිපදනේ ද, හෙතෙමේ සිව් දිග ද, උඩ යට සරස යන හැම තැන සර්වසත්ත්වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලොව විපුල වූ, මහද්ගත වූ, […]
More >
Posted in Uncategorized | 1 Comment »
Wednesday, February 15th, 2017
දිලාන් පංචන ජයසිංහ මහලේකම් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය(මුහුණු පොතෙන් උපුටාගෙන එව්වේ) ධර්මසිරි සෙනෙවිරත්න යම් රටක් ඉස්ලාම්කරණයට නතු කිරීමේ දී ජිහාදය විසින් ප්‍රධාන අරමුණු හතරක් මුදුන්පත් කරගනු ලබනවා. මම දකින හැටියට සල්ලල්ලාහු අලෙයිහිස් වසල්ලම්ගේ (මුහම්මද් නබි) තබුක් යුද ව්‍යාපාරයේ අරමුණු පදනම් කරගෙන අපට ඒ පිළිබඳ යම් නිශ්චිත අදහසක් ගොඩනගා ගන්න පුළුවන්. එනම්, අදාළ භූමිය (දේශය) “දාරුල් ඉස්ලාම්” කිරීම. 02. ඉස්ලාමයේ […]
More >
Posted in Uncategorized | 1 Comment »
Sunday, February 12th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න දෙමල බෙදුම් වාදය ඇතිවුනේ ඔවුන්ට සිංහලයන්ගෙන් වූ අසාධාරණ නිසායය් සමහරු කියති . දෙමල අ යට දෙමල වීම නිසාම සිදුවූ අසාධාරණ මොනවාදය් ඔවුන්ගෙන් ඇසුවිට කෙලින් පිළිතුරක් නොදී මෙසේ අනන්මනම් දොඩවති ”” එසේ ඇසීම තරම් පැවසීම පහසු නොවේ ….දෙමලු තමන්ට සාපේක්ෂව තමන්ට අසාධාරණයක් වී අතය් පවසනවානම් අපි එය පිලිගතයුතුය …..දෙමළුන්ට වූ අසාධාරණ දන්නේ වෙනත් අ […]
More >
Posted in Uncategorized | 1 Comment »
Thursday, February 2nd, 2017
ධර්මසිරි සෙනෙවිරත්න ෂෙනාලි වඩුගේ විසින් මේ පිළිබඳව ලියන ලද ලිපිය ඔ බගේ ඇස් අරවන්න ඇති යය සිතමි . රටේ බොහෝ දෙනා ඉංග්‍රීසි නොකියවන හෙයින් සින්හලෙන්ද එවැන්නක් ලිවිය යුතුයය් සිතුවෙමි . […]
More >
Posted in Uncategorized | 2 Comments »
Monday, January 30th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න ”’ අන්‍ය ලබ්ධිකයන් අපේ ආගමට බලෙන් හරි හරවනු . බැරි නම් මරාදමනු .එසේ ආගම වෙනුවෙන් මිනී මරන්නෝ මියගිය විගසම සුරලොව ඉපදෙ දෙවගණන් 72ක් සමග කම්සපවින්දිමින් කල්ගේවන්නට ඔවුන්ට වාසනාව පෑ දේ. –ඔබේ ගැහැණු ඔබේ දෙපලය් කැමති පරිදි පරිහරණය කරන්න සුරා .2. 223 —..-සැමියාට අවශ්‍ය විට කාම සේවනයට මැලිකම් දක්වන බිරිඳට දඩුවම් කිරීමේ […]
More >
Posted in Uncategorized | 1 Comment »
Thursday, January 26th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න මැ ද පෙරදිග රටවල් 6 ක සංක්‍රමණිකයන්ට ඇමරිකාව ට පැමිණීමට වීසා නොදීමට ට්‍රම්ප් තීරණය කර ඇතිබව වාර්තාවෙය් . එය රටේ ආරක්ෂාව සඳහා ගන්නා තීරණයක් හෙයින් ඒ තීරණය ගැන ප්‍රශ්නකිරීමට උසාවියටත් නොහැකිළු,ත්‍රස්තවාදියා තමන් ත්‍රස්ත වාදියෙකය් කියමින් රටට එන්නේ නැත .එනකොට එන්නේ හිනාවෙවී ඇවිත් දෙනකොට දෙන්නේ අමරිකානුන්ට ඇ ඬේ න්න ය් . එනිසා එන එකා […]
More >
Posted in Uncategorized | 2 Comments »
Sunday, January 22nd, 2017
ධර්මසිරි සෙනෙවිරත්න 1990 අගෝස්තු 9 දින බදාදා දිවයින අතිරේකයේ පලවූ මාවිසින් ලියන ලද ”’අඹ යහළුවෝ ‘ නම් කතාව( මේ කතාව ” විකුර්ති බුද්ධි ”’ පොතේද ඇතුලත්ය ) අනුසාරයෙනි මුළු කතාවම ලිවීමට අපහසු හෙයින් අදට අවශ්‍යම කරුණු පමණක් දක්වා ඇත […]
More >
Posted in Uncategorized | 2 Comments »
Saturday, January 21st, 2017
ධර්මසිරි සෙනෙවිරත්න ඔව් සමහර විට . වරද්දා ගන්නත් පුළුවන් .අවුල් කර ගන්නත් පුළුවන් ඒ අතර හුගක් හරි දේවල් කරන්නත් පුළුවන් . මතකද අපේ සිරිමාවෝ රැජිනගෙන් රට ගලවා ගත්තා සිරීපාදේ ,කතරගම හින්දු බලයෙන් ගලවාගත්තා . කච්චදුව අයිති කරදුන්නා රටට එජාපයේ කෙනහිලි මද වතුකම්කරු කල්ලතොනින් යවන්න වැඩකලා ,,,,,,…….. මේ අතර අධ්ධ්යාපන ඇමති ලෙස බද්යුද්දීන් පත් කරලා ඉතිහාසය […]
More >
Posted in Uncategorized | 2 Comments »
Wednesday, January 18th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න සොල්දාදුවෙකුවූ මහමත් තුමා ආගමකද නායකයෙකි සමරුන්ට අනුව ”’මහා පුරුෂයෙකි ”. කෙසේ හෝ වේවා මොහු නොසිටින්නට මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය බොහෝසෙයින් වෙනස් වන්නට තිබිණි .සාමකාමී හා ශීලාචාර සම්පන්න වීමට ඉඩ තිබිණි . […]
More >
Posted in Uncategorized | 1 Comment »
Sunday, January 8th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න ස්ත්‍රියට ලිංගික තෘප්තිය ගෙන දෙන කුඩා අංගයක් වූ යෝනිය තුල පිහිටි ”භගමනි ” කපාදමීම මුස්ලිම් රටවල අතීතයේ සිට සිදුකෙරේ . පිරිමි චර්ම චේදනය උත්සවාකාරයෙන් කලද මෙය දැන් කෙරෙන්නේ රහසෙනි, .අතීත අරාබියේ මෙය නිත්‍යානුකුල වුවකි . නැගෙනහිර අප්‍රිකාව යේමනය ඕමානය ආදී රටවල තවමත් මෙය කෙරෙන බව 1992 දී කල සමීක්ෂණයකින් හෙළිවිය . කුරානයේ මේ […]
More >
Posted in Uncategorized | 3 Comments »
Monday, January 2nd, 2017
ධර්මසිරි සෙනෙවිරත්න (මා ලියු ”’විමුත්ති මග්ග ……)පොත අනුසාරයෙනි ඉස්ලාමීය කාන්තාව ගැන තවදුරටත් —– ස්ත්‍රීන්ට හා වහලුන්ට අනුකම්පා කලයුතුයය් මහමත් තුමා […]
More >
Posted in Uncategorized | 3 Comments »
Saturday, December 31st, 2016
ධර්මසිරි සෙනෙවිරත්න (මගේ ”’විමුත්ති මග්ග ……පොත අනුසාරයෙන් ) ඉස්ලාමීය ආගම හා කාන්තාව — ඉස්ලා මය කාන්තාවන් ගර්හාවට ලක් කරන බවත් කාන්තා අයිතීන් යටපත් කරන බවත් කියන විට පෙන්වා දෙන විට එය එසේ […]
More >
Posted in Uncategorized | 2 Comments »
Monday, December 26th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න ඉස්ලාමිකයන්ට යටත්වූ මුස්ලිම් නොවන්නෝ — ”ධිම්මීස් ”හෙවත් මුස්ලිම් නොවන යටත් වුවන්ගේ තත්වය පහත දැක්වේ .””’ලෝකය පන්ති දෙකකට බෙදුනේය .මුස්ලිම් හා මුස්ලිම් නොවන අ ය ලෙසය ..පැවතිය යුතුයය් සලකන ලද්දේ ඉස්ලාමය පමණි .මුස්ලිම් නොවන්නෙකුට උපකාර කල මුස්ලිම් වරයාද දඬුවම් දෙනලදී ”—A .S .TRITON […]
More >
Posted in Uncategorized | 3 Comments »
Friday, December 23rd, 2016
ධර්මසිරි සෙනෙවිරත්න ටමර් ලේන්— මුස්ලිම් නොවන්නන් සමා පමණක් නොව මුස්ලිම් වරු සමගද මොහු සටන් කළේය 1400 දී ටිෆ් ලිස් කොල්ලකෑ ඔහු නැවත 1403 දී ආක්‍රමණය කර ගම්මාන 700 ක් ඩ නගරද විනාශකර කිතුනු පල්ලි බිමට සමතලා කළේය සවභාවයෙන් ම කුරිරු මොන්ගෝලියන් වරුන්ට සුපුරුදු යුද්ධයට ටමර් ලේන් විසින් ආගමික රසයක් ද කවන ලදී . කොරානයට ඇති […]
More >
Posted in Uncategorized | 2 Comments »
Monday, December 19th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න අන් මත නො ඉවසීම ———අන්මත නොඉවසීමේ ගතිය මුල්කාලීන ක්‍රිස්තියානීන් තුල නොඅඩුව තිබුනේය .ඔවුන් විසින් කල අපරාධ පරණ තෙස්තමේන්තුවේ ඇත ..එහෙත් බුද්ධිමතුන්ගේ විවේචන නිසාම අදවන විට ඔවුන්ගේ ‘’කුරිරු ‘’ ප්‍රති පත් ති වෙනුවට ‘’කුහක ‘’ ප්‍රතිපත්ති ආදේශ වී ඇත ‘ අදත් ගොඩ වැඩි කර ගැනීම සඳහා මුදල් බලය යෙදවේ . ඉස්ලාමිකයන්ගේ මේ පිලිබඳ න්‍යාය […]
More >
Posted in Uncategorized | 3 Comments »
Monday, December 12th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න උතුරේ හා දකුණේ අරාබි වරු එකිනෙකා කෙරෙහි බද්ධ වය්රයෙන් පසුවුහ . අදත් සමහරු මේ වය් රය ඇත හැර නැත . එකම ග්ත්රයේ විවිධ වංශිකයෝ පවා අන්තර් විවාහ ප්‍රතිෂේප කලේ ‘’’උන්ට කවුද ගෑනු දෙන්නේ ‘’ වැනි උද්ධච්ච හැගීම් නිසාය ‘’’උන් මොක්කුද ‘’’අපිනේ මිනිස්සු ‘’’ යන භේද කාරී අදහස් නැතිකර සමානාත්මතා අදහස් තම ආගමිකයන් අතර […]
More >
Posted in Uncategorized | No Comments »
Saturday, December 10th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න —-(මගේ ‘’’විමුත්ති මග්ග …..’’’ පොත අනුසාරයෙනි ) මුස්ලිම් ජයග්‍රහණයේ ඉතාම අවාසනාවන්තම ප්‍රතිඵලය නම් කෝටි සන්ඛ්යාත ජන ගහනයක් ඔවුන්ගේ මුස්ලිම් නොවන අතීත සව්භාග්‍යමත් උරුමයෙන් ඉවත් කිරීමය් . පකිස්තානයේ ඉන්දු නිම්නයේ තිබු මොහෙන්දජාරෝ ශිෂ්ටාචාරය ලොව ඉපැරණිම අද්විතීය ශිෂ්ටාචාරයකි ..එහෙත් මුස්ලිම් වරුන්ට අනුව ඉස්ලාමය පැතිරීමට පෙර තිබු සියලු යුගයන් අඳුරු යුගයන්ය .. මොහෙන්දජාරෝ නටබුන් අතර ගල්වල […]
More >
Posted in Uncategorized | 4 Comments »
Thursday, December 8th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න ( මවිසින් ලියු ‘’’’විමුත්ති මග්ග …….’’පොත අනුසාරයෙනි ) ඉස්ලාමය පිළිබඳව ලියවුන වර්තමාන පොතක් දිගහැරියහොත් ඉතාම සුලුකලකින් ලෝකයෙන් අඩක්ම අල්ලා ගත් ජන වර්ගයක් ගැන ලියවුන ප්‍රශස්ති ගීත වලින් පොත පටන් ගන්නා බව දැකගත හැක විවිධ වර්ගයේ මිනිසුන් හා සංස්කෘතීන් යටපත් කරමින් මුස්ලිම් වරු ගෙනගිය පාලනය සුමධුර වචනයෙන් සරසා උද්වේගකාරී ලෙස මේ පොත්වල වර්නනා කර […]
More >
Posted in Uncategorized | 2 Comments »