Author Archive for Chandrasena Pandithage
Tuesday, December 10th, 2019
Chandrasena Pandithage මාරයා අපට හොඳට හුරුය පුරුදුය. එමෙන්ම මාරයාද අපව හොඳට හඳුනයි. අපි පළමුව මාරයාව හඳුනා ගන්නේ බුද්ධ චරිතය තුලිනි. සිදුහත් කුමරුන්ට කිසිදු කරදරයක් නොකර සිටි මාරයා පළමුව එකුමරු වෙත කඩා පනින්නේ ගිහිගෙයින් නික්ම යාම ඇරඹීමත් සමගය. විමුක්තියට එල්ල වෙන බාධකයන් මාරයාගේ නිර්මාණයන් වන අතර මාරයා සෑම පුද්ගලයෙකු සමගද, සෑම සමාජ ක්‍රමයක් සමගද ප්රබලව බැදී […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Thursday, November 21st, 2019
චන්දුසේන පණ්ඩිතගේ විසිනි. සමුදුර විලෙස ඉතිහාසය රල නැගෙනඒ රල නැගී මහ ගල් කුලු වෙත වැදෙන රලු බව බිදින සුුමටුුලුු බව මතු කරනයුගයක් පැමිණ ඇත වෙත මේ ලක් දෙරණ කලු ගල් තුලින් රස මුුසුු මිහිරක් මවපුපෙර රජ දවස රට තුල පිරි සිරි දැකපුඒ සිරි නිමව, මෙය සුර පුරයක් කරපුවිශ්කම් පුුතුන් යලි […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Friday, November 8th, 2019
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. අප පරදේසක්කාරයින් හා සටන් වැදුනේ අදක, ඊයේක නොව, අනාදිමත් කාලයක සිටය. සටන අපට හොදට හුරුය, පුරුදුය. අප ජයගත් සටන් මෙන්ම පරාජය වූ සටන්ද ඇත. නමුත් පරාජයද ජයක් බවට පත්කර ගැනීමට තරම් ප්‍රබල පසුබිමක් අප හා බැදී තිබිණ. අපි සැම විටකම අවසාන විග්රහයේදී ජයගුහයකයෝම වීමු. සුදු පරදේශක්කාරයා අපට මුණ ගැසුණේ වර්ෂ 1505දීය. එදා […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Sunday, October 27th, 2019
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. මිනිසාට අධිකරණයක් අවශ්‍යද? ඔව් සාධාරණව විනිශ්චය දෙන අධිකරණයක් අවශ්‍යයි. සාධාරණව විනිශ්චය දෙන්නේ කොහොමද? සාධාරණව විනිශ්චය දෙන්නේ කවුද? ගැටලුව ඇත්තේ එතනයි. සමාජයේ විවිධ ස්ථාන වලට ගැට ගැසී ඒවායින් ජීවත්වෙමින්, ඒවා සමගම ජීවත්වෙන මිනිසුන් සාධාරණ විනිශ්චයක් දෙන්නේ කෙලෙසද? ඔවුනට නම් ඔය කියන සාධාරණත්වය කිසිදාක ලබාදීමට නම් නොහැක. නමුත් රටක, රජයක් ස්ථාපනය කරන විට, ඒ […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Friday, September 20th, 2019
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි නෙලුම් කුලුන විවෘත කිරීමට සපැමිණි ජනාධිපති සිරිසේන ඒ උත්සවය ජාතික අවමගුලක් බවට පත්කොට ජාත්‍යන්තර මට්ටමේ බේගලයක් ඇදබා මුලු රටත් ජාතියන් අපට ආධාර දෙන මහජන චීන ජනරජයත් අවඥාවට ලක් කොට ඉන් පිටව ගියහ. මුදල් වලට ජාතික මට්ටමෙන් හා ජත්‍යන්තර මට්ටමේ බොරු බේගල් දෙසීම සිරිසේන ජනාධිපති ගේ ව්‍යාපාරයක් වන අතර ඔහු විසින් මෙරට ජනතාව […]
More >
Posted in Chandrasena Pandithage | 16 Comments »
Sunday, September 15th, 2019
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි වර්ෂ 2015දි අපට සතුරෙක් පැහැදිලිවම සිටියහ. ඒ මෛත්‍රිපාල සිරිසේන නම් වූ ජනාධිපති අපේක්ෂකයායි. මුළු මහත් රටත් ජාතියත් රවටා ඔහු ජය ගත්හ. බලයට පත් ඔහු හා පිරිස නිර්දය ලෙස මෙරට ජනතාවට හා ජනතා අපේක්ෂාවන්ට එරෙහිව කටයුතු කරමින් ඉතිහාසයේ, කිසිදු නායකයෙකු නොකළ අකාරයෙන්, මහා බැංකුව කොල්ලකමින්ද, මුළු මහත් රටපුරාම සිදුවෙමින් තිබු සියලුම සංවර්ධන කටයුතු […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Thursday, September 12th, 2019
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මවුකුස පිළිසිඳ ගැනීම යනු, විශ්වය හරහා පැයකට කිලෝ මීටර් 928,000ක් වේගයෙන් ගමන් කරමින් තිබෙන සෞරග්‍රහ මණ්ඩලය නම්වූ විශ්වීය පියාසර යාන්ත්රණයට ගොඩ වැදීමයි. මේ යාන්ත්රණයට ගොඩ වදින මිනිසා, උපරිම වශයෙන් වසර 100ක කාලයක් ජීවත්වීම සඳහා වරම් ලබන අතර, එය ස්වභාවය විසින් උරුම කරයි. ජීවත්වීමට අවැසි ධනය කාලය වන අතර, සියලුම මිනිසුන්ට එක සමානව […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Saturday, September 7th, 2019
චන්ද්‍රසේන පණ්ඩිතාගේ විසිනි හොරකම හා බැදුන දුෂණය, පෝෂණය කිරීම මෙරට රාජ්‍ය ප්රතිපත්තියයි. මෙය ව්‍යසනයකි. මේ ව්යසණය පෝෂණය කිරීම නවතාලන තෙක්, මෙම දිවයිනට හා එහි වාසය කරන ජනතාවට අපේක්ෂිත සංවර්ධනයක් හෝ විමුක්තියක් ලඟා වෙන්නේම නැත. දුෂණය පුද්ගලයා, පවුල, හෝ සාමුහිකව ගම යන මට්ටමෙන් ආරම්භව, අනතුරුව නාගරික හා ජාතික මට්ටමේ තත්වයදක්වා ගොඩනැංවිය හැක. මේ වනවිට මෙය ජාතික […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Tuesday, August 27th, 2019
චන්ද්‍රසේන පණ්ඩිතාගේ විසිනි. අපට නිතර දෙවේලේ කනට හුරු පුරුදු කතාවකි ඒ. බලය බෙදා දීම. කා විසින් කාටද මේ බලය බෙදා දිය යුත්තේ. කා ලගද මේ බලය ඇත්තේ? කාටද බලය නැත්තේ? මේ සංවාදය යන අතරේ පැන නගින අතුරු ප්‍රශ්න කන්දරාවයි. අප දන්නා ආකාරයට අප ජීවත් වෙන පෘතුවියට බලය ලැබෙන්නේ හිරුගෙන් වෙන අතර, දෛනිකව හිරු නම් වූ […]
More >
Posted in Chandrasena Pandithage | 5 Comments »
Friday, August 9th, 2019
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අප මේ ගතකරමින් සිටින වර්තමානය ඉතා තීරණාත්මකය. මෙරට ජනතාව සිතන කරන කියන සෑම ක්‍රියාවලියක් තුලම මනාව සැලසුම කරන ලද දේශපාලන ක්‍රියාදාමයක් ඇත. කන්නේ මොනවාද? අදින්නේ මොනවාද? කියන්නේ මොනවාද? යන හැම දෙයක් තුලින්ම අප යම්කිසි දේශපාලන ක්‍රියාවලියකට බද්ධව කටයුතු කරන්නෝ බවට පත්ව ඇත. අපට මේ උරුමව ඇත්තේ කුමක්දැයි අවබෝධ කරගත යුතුයම, අවධියකට සමාජයම […]
More >
Posted in Chandrasena Pandithage | 10 Comments »
Sunday, July 28th, 2019
Chandrasena Pandithage The name of Gotabaya Rajapaksha spread in the political arena in Sri Lanka like a wildfire. This name blows island wide within a very short period uplifting the downfallen people’s mind. This political storm spreading a huge amount of high hopes in peace-loving people’s minds and fear and terrible feelings in underworld dirty […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Wednesday, July 3rd, 2019
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අලුත්ම කතාව සෝෆා බවට පත්ව ඇත. සෝෆාගේ හොද නරක නිතර දෙවේලේ සියලුම නාලිකා වලින් විදාරණය වෙමින් පවතී. ඇම්බට්ටයෝ, චීනය විසින් ගොඩනගන පොර්ට් සිටි එකත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතියත් සෝෆාට සමාන බව පළකරමින් තමන්ගේ මන්ද බුද්ධික බාවය ලොවටමැ පෙන්වමින් සිටි. මේ වනවිට සෝෆා හා ඊට සම්බන්ධ ගිවිසුම් හේතුවෙන් ඇමරිකාව ශ්‍රී ලාංකීය ජනතාව ඉදිරියේ […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Friday, May 31st, 2019
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි සිරිසේනගේ දුෂිත පාලනය මේ රට ඉතිහාසයේ කිසිදා මුහුණ නොදුන් අවදානම් තත්වයකට, තල්ලු කර දමා හමාරය. බොරුව වංචාව හා දුෂණය පෙරටුකර ගත් පාලනය, මේවන විට සිරිසේනව ඉතිහාසයේ ඉතා අවදානම් තත්වයකට තල්ලුකර දමා ඇත. ඒ ඔහු විසින් මේ රටට සිදුකල මහා විනාශයට ඔහුට උරුම කර්මයේ පලයයි. අපට වැදගත් වනුයේ ඔහුට සිදුවන්නේ කුමක්ද යන්න නොව. […]
More >
Posted in Chandrasena Pandithage | 6 Comments »
Thursday, April 25th, 2019
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි යහපාලන රජයේ වසර හතරක් පුරා වැපුරූ මහා වෙනසේ අස්වැන්න නෙලා ගැනීමේ මංගල්‍ය පසුගිය ඉරිදා පාස්කු ඉරිදා මුළු මහත් ලෝකවාසී ජනතාව ඉදිරියේ එලි දක්වන ලදී. මේ රජය වසර හතරක් පුරා මොනවාද කලේ යයි අසමින් රජයට කොලොප්පන් කරමින් සිටි මිනිසුන්ට හොදට තේරුම් ගන්නට තරම් විශාල අස්වැන්නක් ලබාදී, අපි මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැයි […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Tuesday, November 20th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අපි ජනතා විමුක්ති පෙරමුණේ මුල් යුගයේ සාමාජිකයින් වෙමු. මේ පොළොවේ නොතිබුන දෙයක් ගොඩනැංවීමට දායකවූ ඒ පරපුරේ සියලුම සහෝදර සයෝදරියන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමින් මේ ලිපිය ලිවිම ආරම්භ කරනුයේ, මගේ ජිවිත කාලයටම එවන්වූ උත්තරීතර ගුනගරුකවූ මිනිසුන් මට හමුනොවි ඇති බව සිහිපත් කරමිනි. ගැටවර අවධියේ පසුවූ අපි සියලු දෙනාම එකට එකතුවී කල මහා මෙහෙවර […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Tuesday, October 30th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අතිගරු කතානායක තුමනි, වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරය කුමක්ද යන ගැටලුවට ඇති සාධාරණ විසදුම සම්බන්ධවයි වර්තමාන දේශපාලන තත්වය ඔබතුමාව ගැටළු සහගත තත්වයකට පත්කර ඇති බවක්, අපට දිස්වේ. ඔබ තුමාට නොවැම්බර් මස 16 වෙනිදා දක්වා කල් තැබූ පාර්ලිමේන්තුව වහා කැදවීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව අපට පෙනේ. එසේ සිදුව ඇත්තේ වර්තමානයේදී සිදුව ඇති […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Thursday, October 18th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි විෂ්ණු කතරගම සුරිදුනි මෙසිරිලකට සුව සදනා හනික බලනු මැනැ මැති අගමැතිදුන් මේ රට කරනා යහපාලනයක් ගෙනවිත් ජනතාවට විනකරනා පියඹා යන උන් සැමදෙන යලි මේ මත නොඑනු මැනා මේ සැමදෙන හනි හනිකට ඇයි මේ පියඹන්නේ රට රකිනා සුරිදුන් සැම පමණයි එය දන්නේ රට වනසන බව දැන දැන ඇයි උන් සුරකින්නේ රට […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Sunday, October 14th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි “ගිනි ගොඩක් තුල මහා සිසිලසක් දැනේ. සිසිලස තුල ප්‍රීති ප්‍රමෝධයෙන් දිවි ගෙවන ජනතාව, තමන් මේ කෙලි ලෝලීන් සතුටු වන්නේ සුනාමියකට පෙර ජලය ඉවත්ව ගිය මහා මුහුදට අයත් භුමි භාගයක බව වටහා ගත යුතුය. නමුත් ජනතාව, මුහුද භුමිය තමන්ට හිමිකරදී පලාගිය බව සිතමින් සතුටු වෙන බවක් මිස මහා සුනාමියක් විත් මේ ජනතාව විනාශ […]
More >
Posted in Chandrasena Pandithage | 3 Comments »
Sunday, August 26th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අද දින මම ඝරසර්ප බැලීමට ගියේ, හිස් මනසකින් යුක්තවය. චිත්‍රපටය ආරම්භවිය. මම චිත්‍රපටියක් බලන්නෙක් නොව මේ සිදුවීම් මාලාව අතර අතරමංව මේ මොනවාද සිදුවෙන්නේ යන කුහුලින් යුක්තව සිදුවීම් අතර හිදිමින් සිදුවෙන දේ දකිමින් පසුවුයෙමි. මට තේරුනේ, කිසිදු හිස් බවක් නැති චිත්‍රයක් අතර මාත් සිටින්නාක මෙනි. විරාමය ලබන මොහොත වන විට මගේ මනසේ සනිටුවහන් […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Wednesday, July 11th, 2018
Chandrasena Pandithage Nowadays Sri Lankan government need 250 billion rupees for its monthly operations. These 250 billion rupees monthly flow from people’s pocket to the government treasury. This is the Powerball and Its always give strength for ongoing government operations. The government and the people of Sri Lanka must understand their relationship to this Powerball […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Tuesday, July 3rd, 2018
Chandrasena Pandithage Moving clouds bring them news Spread darkness throughout the state Bam! Bam! Bam! a new song Make people run, singing run run run Oh, our dear heroes! You are the prominent figures who love the country Dark clouds are removed Open the pathway to see Sun, Moon and stars Sun, […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Sunday, June 24th, 2018
Chandrasena Pandithage Sitting on the north pole Looking at iceberg Crying; saying; melting ongoing mountains’ ice Rising rivers flow to the sea Make the level high; high, high Tell with tearful eyes Teardrops make that higher Fulmar fly very high But why not cry He knew the warming can dry Not bring sea level higher
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Sunday, June 3rd, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන භූමියට සම්ප්රප්තව ඇත. එය ඉතිහාසය විසින් බලකර ඉල්ලා සිටින ලද ඉල්ලීමක් වන අතර දැන් අප විසින් සිදුකල යුත්තේ එතුමාව බලගැන්වීමේ කාර්යට අතගැසිමයි. අප එතුමාව ඉතා සාදරයෙන් පිළිගන්නා අතර, බලගැන්වීමේ සියලුම කාර්යයන්ට හැකි උපරිම ආකාරයෙන් අතහිත දෙන ජනතා බලකදවුර හා බද්ධ වන්නෝ වෙමු. මෙතෙක් කල් දේශපාලනය කිරීමට දේශපාලකයන් පසුපස […]
More >
Posted in Chandrasena Pandithage | 5 Comments »
Wednesday, May 16th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මේ දිනවල, ජනතා විමුක්ති පෙරමුණ, රටපුරා මහා පරිමානයෙන් විධායක ජනාධිපති ධූරය, අහෝසි කරවා ගැනීමේ දැවන්ත මෙහෙයවුමක් අරඹා ඇත. ජනතා ව්මුක්ති පෙරමුණ හා වර්තමාන යහපාලන රජය අතර ඇති බැදීම හා සහසම්බන්ධතාවයන්ට අනුකුලව මෙය ඉටු කරන බව වර්තමාන දේශපාලනය සම්බන්ධව අවබෝධ ඇත්තන් හොදින්ම දනී. විධායක ජනාධිපති තනතුර යනු, මේ රටේ ව්‍යවස්ථාවට අනුව ගොඩනැංවී ඇති […]
More >
Posted in Chandrasena Pandithage | 6 Comments »
Tuesday, May 15th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ලෝකයේ ලොකුම පුදුමය මේ වනවිට ශ්‍රී ලංකාව තුල සිදුවේ. යා දෙක නොරත රත එකට පෑහෙන අතරම, හරක් මස් කඩ කාරයා හා හරකා එකට අත්වැල් බැදගෙන කාටදෝ විරුද්ධව සටන් වැදීම ආරම්භ කර ඇත. හරකා, හරක්මස් කඩ කාරයා සමග සන්ධාන ගත වෙන්නේ කොහොමද? මොකටද? එහෙම ප්‍රශ්න කරන කොට තොරොම්බල්කාරයකු ඇවිත්, හා හා ඔය පරණ […]
More >
Posted in Chandrasena Pandithage | 3 Comments »
Thursday, April 5th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අපි මේ පාර්ලිමේන්තුව තුල සිදුවෙන කිසිදු ක්‍රියාකාරී දෙයක් දෙස ශුභවාදීව බලන්නෝ නොවෙමු. මෙයට අපි කියන්නේ පා-රිලමේන්තුව කියාය. ඒ මෙය තුලට යන්නවුන් අහිකුන්ටකයාගේ ආහාර කැබැල්ල වෙනුවෙන් නටන රිලවුන් බවට පත්ව, පාලිත රංගනයන් දක්වනවුන් බවට පත්වෙන බැවිනි. රිලවුන් පෙන්නා උන් නටවා මුදල් උපයන උන්මත යැපෙන රිලාවුන්ට කළහැකි කිසිදු දෙයක් නැත. නමුත් මුළු රටම උන්දෙසම […]
More >
Posted in Chandrasena Pandithage | 6 Comments »
Monday, March 26th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මේ රටේ ඉතා පැහැදිලිවම දක්නට ඇත්තේ “ජනතාව” නම්වූ මහා ජනසමුහයක් ඇති බවයි. එම ජන සමුහයට මෙරට පරමාධිපත්‍ය උරුම වන අතර, මේ රටේ රජය සෑම විටකදීම ජනතා විශ්වාසය මත පදනම්ව ගලා යන්නක් විය යුතුය.ජනතාවගේ රජය මෙහෙය වීමේ කාර්යය සදහා ආණ්ඩුවක් පත්කර ගන්නා අතර, ඒ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය පලුදු නොවන ආකාරයට කටයුතු කල යුතුය. […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Saturday, March 24th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි කලාව යනු මහා බලගතු ආයුධයකි. ඒ ආයුධය මනාව බාවිතා කරන අය, තරාතිරම කුමක් වුවද අනිවාර්යෙන්ම ජයග්‍රාහනය ලබා ගනී. මේ දිනවල සමාජයේ කතා බහට ලක්වූ, “කුහුබියෝ” ටෙලි නාට්‍ය, මේ සමාජය තුල මහා පෙරලියක ආරම්භය සනිටුහන් කොට, එහි අවසන් කොටසද සමාජ ගතකර ඇත. මෙම ටෙලි නාට්‍ය විශේෂිත නාට්‍යයක් වන අතර, මෙවන් නාට්‍යයන් නිර්මාණය කල […]
More >
Posted in Chandrasena Pandithage | 5 Comments »
Monday, March 12th, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි යහපාලනය ශ්‍රී ලංකාවට පමණක් සුවිශේස්හිවූ අම්නොඥයින් රංචුවක් එකතුව නිර්මාණය කරන ලද පාලන රටාවකි. ජාතික හා ජාත්‍යන්තර සුප්‍රකට හොරුන් හා අත්වල බැදගෙන හිටපු ජනාධිපතිවරියකගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙරට රෝපණය කරන ලද හොරකම පමණක්ම ඉලක්ක කරගත් මේ දේශපාලන ක්‍රමය, ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, හා විපක්ෂයේ සංවිධායක යන තනතුරු සියල්ලක්ම තමන් විසින්ම බලහත්කාරයෙන් අත්පත් කරගෙන, දේශපාලන ගනන්කාරයාගේ […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Saturday, March 3rd, 2018
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මහා සටනක් මේ රට තුල සිදුවෙමින් පවතී. පරසතුරන්ට එරෙහිව මේ සිදුවෙන අරගලය. තුල අපිට නොපෙනෙන මහා බලවේගයක් පරසතුරන් වෙනුවෙන් පෙනී සිටින අතර, අපිට පෙනෙන පරසතුරු කැල, ප්‍රබලත්වයෙන් චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යන ත්‍රිත්වයෙන් සමන්විතය. ඊට අමතරව පරසතුරන්ට ඉතා නින්දිත ආකාරයට රට විනාශ කිරීමේ කාර්යයට, අනුර කුමාර දිසානායක ප්රමුඛ ජනතා […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »