Author Archive for C. Wijeyawickrema

බෑන්, චූන් වීම නොහොත් ලංකාව බෙල්ලේ එල්ලා ගත් ජගත් මහ ලේකම්-ජගත් සංවිධානය නමැති හොර බලලා ගේ බෙල්ලේ සීනුවක් බැන්ඳ යුතු කාලය

Sunday, March 7th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
යූ.එන්.ඕ. මහලේකම් බෑන් ඔහුගේ තනි මොළයට කරගත නොහැකි නිසා ඊට තව මොළ කීපයක් ඈඳා
ගැනීමට ලංකාව ගැන උපදේශක මන්ඩලයක් පත් කර ගන්නට තිරණය කලාලු.  යුනෙස්කෝ, ලෝක සවුක්‍ය සංවිධානය,
ලෝක කම්කරු සංවිධානය වැනි කීපයකින් කල සේවාවට අමතරව මේ යූ.එන්.ඕ. කියන්නේ බටහිර රටවල් තවදුරටත්
පරන යටත් විජිත පාලනය කරගෙන් යෑමට අටවා ගත් උපක්‍රමයයි.
    මෙම ආයතනය කෙතරම් සවුත්තු තැනක් ද [...]

More >

“හාමුදුරුවනේ අපිත් හෙළ උරුමයේ තමයි”- සුසිල් ප්‍රේම්ජයන්ත් ඈමතිතුමා

Sunday, March 7th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
දැන් හැමෝම, රටම, හෙළ උරුමයේ ය කියමින් උද්දාම විය හැකිද යන්න හොඳින් ව්මසා බැලිය යුතුව. මීට හේතුව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට එකතු වී සිටින කොටස් අතරේ පෙඩරල් වාදයට පක්‍ෂව ක්‍රියා කල බොහෝ අය සිටින නිසාය. මේ නිසා 13-ඒ කාරයන් හා පෙඩරල් කාරයින් පරදා, පලාත් සභා නමැති සුදු අලියා එලවා දමා දෙමළ නිජබිම් මිථ්‍යාව නීතියෙන්ද ඉවත් [...]

More >

මනමාලියට මඟුල් ගෙදරදීම බබෙක් ලැබීම

Saturday, March 6th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
    ඊයේ ටෙලිවිෂන් එකෙන් මා දුටු වේ අපූරු කථාවකි. මනමාලියක් වේල් එක දමා ගෙන හිට ගෙන නෑ මිත්‍රයින් ඉදිරිපිට මංගල උත්සවය කරගෙන යද්දී විලි රුදාව ඈතිවී දරුවෙක් ලැබීමට ඉස්පිරිතාලයට ගෙන ගිය බවය. මංගල කේක් එක කැපීමට නොලැබීම ගැන ඈය පසුව කණගාටු වූවාය. ඒ ඈරුනු විට ඈයත්, මනමාලයාත්, ටෙලිවිෂන් එකේ කාන්තාවත් මේ උදාර  වැඩේ ගැන [...]

More >

ඌරාගේ මාළු උගේම ඈඟ උඩ තබා කැපීමට කදිම අවස්ථාවක්

Friday, March 5th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
ලංකාවේ පාර්ලිමේන්තුව පා-රිලා මේන්තුවක් වුනා යැයි දැනට අවුරුදු 23 කට පෙර ලියූ සටහනක් චන්ද්‍රසේන
පණ්ඩිතගේ විසින් ලංකාවෙබ් අඩවියට එවා තිබුනි.  ජේ.ආර්.ජේ. විසින් මන්ත්‍රීන්ලාගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි අත්සන්
කර ගැනීම අහිකුංන්ඨකයා රිලව් නටවනවා වගේ වැඩක් යැයි ඔහු සිතුවේය. 1978 ට පසු ලංකාවේ පාර්ලිමේන්තුව බල්ලට ගියා
කියා ද කිව හැකිය. උත්තරීතර ආයතනයක් හොරුන්ගෙන්, දාමරිකයින්ගෙන් හා පගා මරුවන්ගෙන් [...]

More >

බලු (නොවන) තීන්දු හා හිටපු අග විනිසුරු සරත් සිල්වා

Friday, March 5th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
    බොහෝ කාලයකට පෙර මගේ යාළුවෙක් බද්දේගම ඒ.ජී.ඒ. ව සිටියේය. හොර දැව ජාවාරමක් ඈල්ලීමට ක්‍රියා
කිරීමේදී ඔහුට පෙනීගියේ ඒ පැත්තේ ලොකුම පොලිස් නිලධාරියාම ඒ ජාවාරමට හවුල් බවය. තුවක්කුවක් ඈඳ ලඟ තබාගෙන
නිදා ගැනීමට ඔහුට සිදු විය (මරන භය). ඔහු මට කිව් තවත් කතාවක් නම් බද්දේගම මහේස්ත්‍රාත් උසාවිය ගැනය. නඩු කාරයාටත්,
විත්තිකාරයින්ටත් යාමට තිබුනේ එකම චූ කරන එකට [...]

More >

උණ පුරුකේ දැමූ බලු වලිගයක් වැනි වූ දෙමළ දේශපාලක ආනන්ද සංගාරී

Friday, March 5th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
ආනන්ද සංගාරී ඔහුගේ ටී. යූ. එල්. එෆ්. චන්ද ප්‍රකාශනය දොරට වඩම්මා ඈත. ඔහු වයසට ගියේ බෙදුම්වාදී
දෙමළ දේශපාලනයත් සමඟමය. ඔහු නොනැටූ නැටුමක් නැත. නොගැසූ පදයක් ද නැත. සිංහල ආණ්ඩුවේ මිලිටරි ටැන්කි නිසා
නොවේ නම් ඔහු අමිර්තලිංගම් ගිය දිව්‍ය ලෝකයට ගොස් බොහෝ කල් වීමට තිබුණි. ඔහුටත්, ඩග්ලස් දේවනන්දටත් ආණ්ඩුව
සරණං ගච්චාමි ම විය. අඩු ගනනේ ඔහුට යාපනයට නෑදෑ [...]

More >

හුලං ගිය ජේ.වී.පී. කාරයින් හා ඉබා ගාතේ ගිය සරත් ෆොන්සේකා

Sunday, February 28th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
 ඔවුන් එකට කැමරාව ඉදිරි පිට සිටින විට අනෝමා ෆොන්සේකා ගේ සඳමෙන් රවුම් මූණටත්, එහි පෙනෙන මොනා ලීසා ගේ මෙන් එහි සැඟවුනු දුකටත්, වඩා මේ දිනවල පෙනෙන්නේ සෝමවංශ ගේත්, ටිල්වින් ගේත්, විජිත හේරත් ගේත් අර්ශස්ගායෙන් පෙලෙන්නන්ගේ වැනි වූ දියාරු වුන මුහුණුය. මා තුල ජේ.වී.පී. කාරයින් ගැන හැම විටම එක්තරා කනගාටුවක් තිබුනේය.  කලකට පෙර මේ ගැන [...]

More >

ඩේවිඩ් මිලිබෑන්ඩ් කියන්නේ කජු කිරි කොල්ලෙක්

Thursday, February 25th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
    හිලරි ක්ලින්ටන් සමඟ ලඟින් හිටගෙන ඉන්නා විට මිලිබෑන්ඩ් වැඩුනු මිනිහෙක් නොව කජු කිරි කොල්ලෙක් බව පෙනේ. ඔහුගේ මොළයේ වර්ධනය අතින්ද ඔහු තවම ළමා වයසේම බව ඔහුගේ හැසිරීමෙන් ද පෙනී යයි. අවුරුදු හතලිහක් දේශපාලයේ සිටි මහින්ද රාජපක්‍ෂව රැවටීමට පුලුවන් වේය කියා හිතා 2009 අප්‍රියෙල් මාසයේ ඔහු ප්‍රංශ ඈමති කෙනෙක් සමඟ කොළඹට පැමින සවුත්තු වී [...]

More >

කොළඹ සිට ඉංග්‍රීසියෙන් මනස්ගාත ලියන දයාන්-ජෙහාන් ක්‍රිස්තියානි යුවල

Wednesday, February 24th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
“ලෝකයේ ප්‍රථම සිංහල බෞද්ධ ජනාධිපති” යන ශීර්ෂය යටතේ ලිපියක් ලියන්නට සූදානම් වන මට ඊට කලින්, ඊට පසු බිමක් වශයෙන්, කොළඹ වසන සිංහල ක්‍රිස්තියානි කළු සුද්දන් ගැන ලිවීමේ අවශ්‍යතාවයක් පෙනී ගියේ මේ දිනවල දයාන් ජයතිලකත් ජෙහාන් පෙරේරාත් ලියන දේවල්, විශේෂයෙන්ම මානසික ලෙඩෙක් මෙන් හැසුරුන ආමි ජෙනරාල් මිලිටරි හිර භාරයට ගැනීම ගැන ලියන දේවල් නිසාය (අලි [...]

More >

ගිහියෝ ලනු ගිලිති, මහානායක හිමිවරු සුද්දන්ගේ ලනු වළදිති

Tuesday, February 16th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
අබුද්දස්ස කාලය
මේ වනාහී පසේනදී කොසොල් රජ්ජුරුවන්ගේ හීන දාසැය සැබෑවෙමින් පවතින කාලයකි. බුද්ධාගමට අයත් සංඝ රත්නය ගැන බෞද්ධයින් තුල ඇත්තේ ඉතාමත් සාධාරන හා විද්‍යාත්මක ආකල්පයකි (රීසනබල්/සයන්ටිෆික්). ඔවුන්ගේ නොයෙක් අඩුපාඩු කම් හා දුර්වලතා ගැමියන්/ගිහියන් සලකන්නේ පුරුතග්ජනයින් වශයෙන් සිදුවන දේවල් ලෙසය. මොනතරම් වැරදි කලත් ගැමියා කියන්නේමම වදින්නේ චීවරයට කියාය. බුද්ධරක්කිත හිමි විමලා විජේවර්ධන සමඟ මොන නැටුම් නැටුවත් [...]

More >

විනී මැන්ඩෙලා හා ජෙනරාල්ගේ සොඳුරගේ සාරි පොට

Sunday, February 14th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
නෙල්සන් මැන්ඩෙලා හිර ගෙදර සිටිද්දී ඔහුගේ තරුන භාර්‍ය්‍යාව වු  විනී සෑහෙන කාර්‍ය භාරයක් ඉෂ්ට කලේය. ඇය ඔහුගේ නොයෙක් පනිවුඩ ඇපාර්තීඩ් නම් වහල් ක්‍රමයකින් දුක් විඳි දකුණු අප්‍රිකාවේ කළු මිනිසුන්ට ගෙන ආවේය. බොහෝ විට සිදු වූයේ මිනිසුන් ඇය එලියට එනතුරු හිරගෙදර දොරටුව ඉදිරියේ මාසයකට් හෝ මාස ගනනකට වරක් බලා සිටීමය. ආමි ජෙනරාල් ගෙන් බොහෝ අතවර [...]

More >

ලංකාවේ කුමන්ත්‍රණ ඉතිහාසය 1815-2010

Sunday, February 14th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
 
 සරත් ෆොන්සේකා ඉතා සැර පරුෂ කටුක මිනිසෙක් (රුත්ලස්) යැයි ඔහුව නිතර දැක පුරුදු, ඔක්ලහෝමා වල එඩ්මන්ඩ් නගරයේ වාසය කරන මගේ ම්ත්‍රයෙක් (ජෙනරාල්ගේ බොරු වෙස් මුහුන ගැලවූ උපුල් ඉලංගමගේ නොව) මේ ලඟදී මට කිව්වේය. මීට පෙරද අවුද්දකට පමන පෙර ඔහු  මේ කතාව මට කියා ඇත. ෆොන්සේකාගේ මේ චරිතය තුලින් දැන් මා දකින්නේ මානසික රෝගයකින් පෙලෙන [...]

More >

මහ රැජින හා මල්වත්තේ මහානායක හාමුදුරුවෝ

Wednesday, February 10th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
ටෝනි බ්ලෙයාර් හා එලිසබැත් රැජින
ටෝනි බ්ලෙයාර්, ජෝර්ජ් බුෂ් සමඟ සදාම් හුසේන් පස්සේ යන්න තීරණය කල් විට එංගලන්තයේ මහ රැජින ඊට විරුද්ධව කතා කලා නම් රැජිනට වෙන්නේ කුමක්ද? නැත්නම් ටෝනිට වෙන්නේ කුමක්ද? මල්වත්තේ හමුදුරුවන් සරත් ෆොන්සේකා හිරභාරයට ගැනීමට විරුද්ධව කල ප්‍රකාශනය මේ වගේ ප්‍රශ්නයක් නොවේද? හැම නරක දෙයකින්ම හොඳක් ද සිදුවිය හැකි අන්දමට, “දේශපාලකයින්ට මගේ [...]

More >

සර් අයිවොර් ජෙනිංන්ස්ගේ නෝනා ගේ උපන් දින තෑග්ග

Sunday, February 7th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
1776 ජූලි මාසයේ 4 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය ලෙස තෝරා ගත්තේ ජූලි 2 දා වන විටත් නිදහස් ප්‍රකාශනය ගැන ජනපද 13 එකඟතාවයකට පැමිණ නොතිබීමය.  වාද විවාද අවසන්ව එය ප්‍රසිද්ධ කිරීම සඳහා මුද්‍රණාලයට යැවුවේ ජූලි 4 වෙනිදාය. මා දන්නා කරුණක් නම් 1826 ජූලි 4 වෙනිදා ජෝන් ඇඩම්ස් හා තෝමස් ජෙෆර්සන් යන ඇමරිකාවේ දෙවැනි [...]

More >

ඩග්ලස් දේවානන්ද සරණං ගච්ඡාමි

Thursday, February 4th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
 කාලෝ ෆොන්සේකා විසින් ලංකාවේ හැරල්ඩ් ලැස්කි වේ යැයි සිතූ උපතින් ක්‍රිස්තියානි හා ක්‍රියාවෙන් උග්‍ර මාර්ක්ස්වාදියෙකු වන දයාන් ජයතිලකගේ අළුත්ම සිංදුව ඩග්ලස් දේවානන්ද පිටු පස සැඟවී ඔහුට ඔක්‍ෂිජන් විදීමය. ඔහු තව දුරටත් 13-ඒ හෝ 13-ඒ ප්ලස් ගැන කෙලින්ම කථා නොකරයි. පත්තර වලට නොලියයි.  ඇමෙරිකාවේ හෝ ඔබාමාගේ හෝ අසීමිත බලය ගැනද දැන් ඔහු සඳහන් නොකරයි. ද [...]

More >

දෙමළ වෙස්සන්තරලා-සිරි සංඟබෝලා සොයමින් හඹා යන චන්ද විශ්ලේෂකවරු

Sunday, January 31st, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
2005 නොවැම්බර් මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පැරදුනා යයි සිතමු. හෙල්පින් හම්බන්තොට මුදල් වංචා චෝදනාව යටතේ ඔහුව හිරභාරයට ගැනීමට සැලසුම් කර තිබුනි. ප්‍රභාකරන් අනුරාධපුරයත්, පොලොන්නරුවත්, මීගමුව දක්වාත් අල්ලාගන්නවා ඇත. නුවර, නුවර එලිය, බදුල්ල, මොනරාගල පැත්තේ පමණක් නොව ගාල්ල, මාතර, රත්නපුරයේ පවා වරින් වර බෝම්බ ද පිපිරෙනු ඇත. රනිල් වික්‍රමසිංහ කොළඹට වී ජෝන් අමරතුංග, රවි කරුණානායක වැනි [...]

More >

Role played by the LankaWeb

Thursday, January 28th, 2010

wije
Dear Editor,
I know there are few other websites such as SPUR, but the LankaWeb played a key role in posting what we wrote. This is crucial because so many in Sri Lanka and all over the world read LankaWeb.
The Island newspaper used to print what I wrote, but I think the owners took a decision [...]

More >

රාජ යෝගයත් සමඟ කොට උඩ ගිය මෝඩ ජෙනරාල් – පිටි පස්ස බිම ඇණුනු සරත් ලා දෙන්නා

Wednesday, January 27th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
සරත් ෆොන්සේකාට රාජ යෝගයක් තිබුනා යැයි අප දැන ගත්තේ ඔහුගේ භාර්‍ය්‍යාව ගෙනි. කේන්දරයේ රාජයෝගයක් තිබුනත් තමන් ගේ ක්‍රියාකලාපයෙන් එය අහෝසි කර ගත හැකි බව සරත් ලා ගේ චන්ද පරාදයෙන් ඔප්පු වී ඇත. මහින්ද රාජපක්‍ෂ පාලනයේ දුර්වල කම් තිබුන-තිබෙන බව ඇත්තය. නමුත් බටහිර සුදු පාලකයින්ගේත් ,කොළඹ සිටින ඔවුන්ගේ පෙන්දන් වන් රනිල්-චන්ද්‍රිකා-රවි කරුනානායක-පාකියසෝති-ජෙහාන් පෙරේරා වැනි කළු [...]

More >

කොහොල්ලෑ බබෙක් බවට තමන් ගේ විහින්ම වැටුන ආමි ජෙනරාල්!

Saturday, January 23rd, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
ලංකාව වැනි දූපතක යුද්ධයක් කරන විට ගුවන් හා නාවික හමුදා වල අතිශය වැදගත් කම සාමාන්‍ය ජනතාවට නොතේරේ. පාබල හමුදාවට අවම හානියක් වන ලෙසටත්, සතුරාට උපරිම විනාශයක් වන් ආකාරයටත් සටන් කල හැකිවනුයේ ගුවන් හමුදාව අහසින් ගොස් සතුරාගේ ඉදිරියෙන් ඇති කාල තුවක්කු, යුද්ධ ටැන්කි ආදියට බෝම්බ දමා ඒවා විනාශ කර දැමීමෙනි. මීට අමතරව සතුරාට මුහුදු මඟින් [...]

More >

මහින්ද රාජපක්‍ෂ, බරාක් ඔබාමා සහ කරමල සුදු කුකුළා

Saturday, January 23rd, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
දකින කුකුළාගේ කරමල සුදු ය කියා කියමනක් ඇත. ලංකාවේ මිනිසුන්ට බුද්ධාගමේ අගයක් නැත්තේ ලංකාවේ එය ලාබෙට ලැබෙන නිසාය කියා සිංගප්පූරුවේ සිට ගොස් කැලිෆෝර්නියාවේ පදින්ච්ව සිටි කාන්තාවක් වරක් මට පැවසුවේය. යම් භාණ්ඩයක මිල අඩු නම් එය නිසැකවම බාල බඩුවක් විය යුතුය කියා බොහෝ මිනිස්සු සිතයි. මෙසේ අලවේස මෙන් හැසිරීම සාමාන්‍ය මිනිස් ගතියක් වුවද මහින්ද රාජපක්‍ෂ [...]

More >

සරත් ෆොන්සේකාට විදේශ බලවේගයක් ඉනා බේතක් දුන්නාද?

Wednesday, January 20th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම
සරත් ෆොන්සේකා රූකඩයක් එසේ නැත්නම් අතකොලු වක් ද? ඔහුට ගොනා යැයි කියූ අය සමඟ එක් වී ගොනෙක් මෙන් කථා කරන්නේ ඔහුට සුදු කොටියෙක් ඉනා බේතක් කැවු වා වත් ද? සරත් ෆොන්සේකාත්, ඔහුගේ නීති උපදේශක සරත් සිල්වාත් ජාත්‍යන්තර බලවේග වලට අසුවුන-යටවුන ලංකාවේ අළුත්ම රූකඩ දෙක නොවේද යන කාරණය අවුරුදු හතළිහක් පමණ කාලයක් තිස්සේ ලෝකයේ දේශපාලන [...]

More >

Sarath Silva in the hot seat

Tuesday, January 12th, 2010

C. Wijeyawickrema, LL.B, Ph.D.
The Daily Mirror interview of Sarath Silva by Diane de Silva reveals the extent to which a former Chief Justice can go in playing the game of distorting and twisting facts because of his personal anger against a village man who became a successful president. He hoped Mahinda Rajapaksa (MR) would be [...]

More >

Sarath Fonseka and the Karuna Paradigm

Saturday, January 9th, 2010

C. Wijeyawickrema, LL.B., Ph.D.
“Give us what Colombo gets”
“Col. Karuna” was the first major Tamil politician to present the Tamil problems from a non-racial perspective. For this, Mano Ganeshan branded Karuna as a “Tamil traitor.” This had been the usual habit of Tamil separatists in Ceylon/Sri Lanka since 1920s. Even G.G. Ponnambalam was given this [...]

More >

Sarath and Sarath: two old Sri Lankan political virgins?

Thursday, January 7th, 2010

C. Wijeyawickrema, LL.B., Ph.D.
Which Sarath came first? Legal eagle or the military egg? The law bird showed early signs of political interest from the Bench. He wanted the price of petrol reduced! But the egg gave auto-confessions that he will be a political misfit. Now both of them, Sarath Fonseka and Sarath Silva, appear on [...]

More >

CIMOGG’s fourteen presidential questions

Friday, December 25th, 2009

C. Wijeyawickrema, LL.B., Ph.D.
Dr. A. C. Viswalingam (President, The Citizens Movement for Good Governance) asked fourteen questions from  presidential candidates (The Island, 12/20/2009). It is unlikely that anyone of them will come forward with yes or no answers as requested by him. More importantly, because the list includes some questions which are wrong, if answered, [...]

More >

මහින්ද චින්තනය- දෙවන භාගය

Sunday, December 20th, 2009

චන්ද්‍රසිරි විජයවික්‍රම
හැඳින් වීම
        මහින්ද ච්න්තනයේ ප්‍රථම භාගය 2005 නොවැම්බර් මාසයෙන් ඇරඹී 2009 දෙසැම්බර් මස අවසාන වීමට නියමිතය.  විදේශීය බලවේග හා එකතු වුන ජාති විරෝධී කොටස් වලට එරෙහිව ජය ගත් එම මැතිවරණයේ මූලික පොරොන්දුව වූයේ රට දෙකඩ වීමෙන් ගලවා දී මය. අවුරුදු 40 ක් පමණ කාලයක් තුබූ හිඟන්නාගේ තුවාලයක් ඇලඩින්ගේ පුදුම පහණක් බවට හරවා ගැනීමටත්, කවදාවත් [...]

More >

Bahubootha Vivasthava: a reply to Mr. Karu Jayasuriya

Monday, November 2nd, 2009

C. Wijeyawickrema
Mr. Karu Jayasuriya’s (KJ) letter in the Island newspaper (11/01/2009) reminded me two truths uttered by two politicians in Sri Lanka in the past. JRJ once said that people elected a school girl as their president meaning one cannot expect wisdom and maturity from such person. CBK on the other hand said that JRJ [...]

More >

The end of humiliation

Wednesday, September 9th, 2009

C. Wijeyawickrema
A Frenchman’s burden
 Five hundred years of West European colonialism (white man’s burden) rested on a strategy of humiliation of the natives it conquered. This took place by way of both physical (guns) and psychological (primitives, barbarians, savages, infidels, idol worshippers and widow-burners who should be saved) means. Thus, the Portuguese came to Ceylon [...]

More >

Change

Saturday, August 29th, 2009

rdubtheislander
Change,
is such an interesting word
We can change ourselves,
We can change the world
Change is something,
we can believe in
Yes we can,
build a future that is perceived in
Life, Liberty and the pursuit of Happiness
Hope – an audacity,
and one man stands behind it
He was loved by many leading up to the event,
a man of color had finally become the [...]

More >

Vitharana proposal and the separatist paradigm (1918-2007)

Thursday, August 13th, 2009

C. Wijeyawickrema USA
(I heard that a letter to the Island editor on April 25th 1997 ended the then “Package deals” of law professor G. L. Peiris. I write this letter praying for an end to the APRC proposal of minister Vitharana.)
Marxism and Malwatta
After two atapirikara-carrying trips to Malwatta and Asgiriya temples, minister Vitharana, Chairman, APRC, [...]

More >

Copyright © 2010 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress